Wednesday, November 4, 2020

Email, Facebook , Youtube, Twiter Password haking

 

මේක  ලැබුනේ Google එකෙන්.  ඇත්තටම 345 kb පොඩි ෆයිල් එකක්.  install කරන්න දෙයක් ඇත්තටම නැ. ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ තියෙනවා WebBrowserPassView කියන එක double click කරන්න විතරයි තියෙන්නේ…….  එතකොට ඔයා කලින් log වුන Email, Facebook, Twitter  වල user name &  password සේරම පෙන්නවා. නිදසුනක් ලෙස මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් Internet Explore වලින් මුලින්ම Email එකට log වෙලා logout වෙලා computer එක restart කරලා වැඩේ කරලා බලන්න. මම මේක හොයාගත්ත වෙබ් අඩවියත් පහළ තියෙනවා
Download WebBrowserPassView (In zip file)
Zip File Password: wbpv28821@
 

Thursday, January 17, 2019

ඔබේ සහකරු හෝ සහකාරීය ජ්‍යෙතිෂයට අනුව පොරොන්දම් පමණක් ගැලපීමට වෙබ් අඩවියක් විස්තර සිංහෙලන්

මෙම ලිපියෙන් ඔබේ අවධානය යොමු කිරීමට උත්සාහ ගන්නේ ස්ත‍්‍රී පුරුෂ දෙදෙනෙකුගේ කේන්දර සටහන් උපයෝග කර ගනිමින් විවාහයේ දී පරීක්‍ෂාවට ලක් කරන පොරොන්දම් ගැලපීම උදෙසායඑහි දී ද විසි පොරොන්දම්වලට හිමි කර දී ඇත්තේ ප‍්‍රධාන තැනකි. ඔබගේ උපන්දිනය හා උපන් වෙලාව 24 (hours) පැයෙන් ද උපන් ප්‍රෙදේශයද ඇතුලත් කරන්න. එබැවින් විසි පොරොන්දම්වලින් පරීක්‍ෂා කර ගැනීමට පමණක් click here- click here-  මෙතනින් යන්න  

උපන් ලප හෙළි කරන ජීවිත රහස්‌

උපන් ලප හෙළි කරන ජීවිත රහස්‌ පිළබද හිඹුටානේ පියතිලක ද අල්විස්‌  මහතා පවසන පරිදි පුද්ගලයකුගේ අඟ පසඟ පිහිටීම අනුව හෙවත් දේහ ලක්‍ෂණ විද්‍යාව අනුව කෙනෙකුගේ චරිත ස්‌වභාවයන් කිව හැකි සේම කෙනෙකුගේ ශරීරයේ පිහිටන උපන් ලප අනුව ද චරිත ලක්‍ෂණ පැවසිය හැකි බව පැරැණි සෘෂිවරුන් සඳහන් කර ඇත. ශරීරයේ පිහිටන මෙම උපන් ලප පිළිබඳව නොයෙකුත් මති මතාන්තර ඇත. මේවායෙහි ශාස්‌ත්‍රීය තත්ත්වයන් ද නැතිවා නොවේ.උපන් ලප හෙළි කරන ජීවිත රහස්‌ පිළබද දැනගැනීමට ‍මෙතනින් යන්න click

Tuesday, September 1, 2015

නැතිඋන හෝ හොරකම් කරන ලද මොබයිල් එක හොයාගන්න පුලුවන් සොෆ්ට් වෙයා එකක්


ඔයාලා ලග තියෙන මොබයිල් එක ගොඩක් වටිනා එකක් වෙන්න පුලුවන්  යම් අවස්ථාවක ඒ වගේ smart phone එක හොරු ගත්තොත් ඔයාගේ වැදගත් නම්බර් සහ අනිකුත්  පුද්ගලික තොරතුරු පවා නැතිවෙනවා  ඒක ගොඩක් අවධානම් සහිතයි   ඉතින්  ඒනිසා  හොරකම් කරන ලද මොබයිල් එක හොයාගන්න පුලුවන් හොද සොෆ්ට්වෙයා එකක් දැන් Nokia සමාගමෙන්  හදලා තියෙනවා   මුලින්ම කරන්න ඕනේ phone එකට software එක install කරගන්න එතකොට අහනවා trust number  කියලා ඒකට අම්මගේ හරි ගෙදර කාගේ හරි නම්බර් එකක් දෙන්න  ඒ විතරක් නෙවෙයි software එක install  කරද්දි  රහස් අංකයත් ඔයාලා හදා ගන්න ඕනේ ඊට පස්සේ  මොබයිල් එකේ Theft Control කියන option එක activate කරන්න